Service Cluster of Divisional Secretariat
சிவில் பதிவுகள்
அனுமதி வழங்கல்
சான்றிதழ்கள் வழங்குதல்
ஓய்வூதிய கொடுப்பனவு
நில நிர்வாகம்
சமூக நலம் மற்றும் நன்மைகள்
சமுர்த்தி திட்டம்
கொள்முதல்கள்
அபிவிருத்தி திட்டம்
எம்மால் வழங்கப்படும் சேவைகளைக் கண்டறிய...
தேவைக்கேற்ப, தொடர்புடைய வகையைச் சரிபார்க்கவும். நீங்கள் தேடிய தகவலை உங்களால் கண்டுபிடிக்க முடியவில்லை என்றால், தயவு செய்து எங்களை தொடர்பு கொள்ளவும்.
தொடர்புகளுக்குNews & Events
அரசு சேவை மையங்கள்
Banner Links
සමෘද්ධී වැඩ සටහන
දිළිදුකම පිටුදැකිම උදෙසා මේ දක්වා ක්රිියාත්මක වි ඇති වැඩ සටහන් අතුරින් විශාලතම හා යතාර්ථවාදි වැඩ සටහන වන්නේ සමෘද්ධි වැඩ සටනයි. දිළිදුකම පිටු දකිමින් අප රටේ සමෘද්ධී බව ඇති කරලිම අතශවශ්යව අංගයක් වි ඇති අතර මේ වෙනුවෙන් ඉතා ඈත අතිතයේ සිටම විවිධ රජයන් විසින් විවිධ උපක්රඅම හා ක්රි යා මාර්ග අනුගමනය කරනු ලැබ ඇත. එහෙත් දිළිදුබව පිටුදැකිම රටකට ඉමහත් අභියෝගයකි.
දිළිදු කමින් පිරි ආගාධයෙහි පතුලෙහි ගිලි සිටින අඩු ආදායම් ලාභි ජනතාවගේ සැගවි ඇති කුසලතා හා ශක්තින් හදුනා ගනිමින් ඔවුන්ව බල ගන්වමින් තමාතුළ ඇති ශක්තිය කෙරෙහි විශ්වාසය ඇති කරලිම තුලින් ස්වශක්තියෙන්ම දිළිදු බවින් එතෙර විමට මංපෙත් විවර කිරිම සමෘද්ධී වැඩසටහනේ මුඛ්යන පරමාර්ථය වේ.
මෙම වැඩ සටහන තුළ සමෘද්ධී සහනාධාරය ජිවන බරට රුකුලකි . අනිවාර්ය ඉතිරිකිරිම අනාගතයට සවියකි. සැපතෙහිදිත් විපතෙහිදිත් සුරැකි බව සමාජ ආරක්ෂණය මගින් ලැබේ. සිප්දොර ශිෂ්යැත්වය දු දරුවන් වෙනුවෙන් කෙරෙන මහගු ආයෝජනයයි. කැකුලු ළමා සමාජය පිපෙන්නට වෙර දරණ කුසුම් විකසික වන තක්සලාවයි. සමාජ සංවර්ධන පදනමින් ලබන මතින් තොර සදාචාරය ආධ්යා ත්මක සංවර්ධනය සමෘද්ධී මත් බවේ අඩිතාලමයි. ගම හැදෙන පසුබිම යටිතල පහසුකමින් ලැබෙන විට ජිවනෝපාය සරිකරමින් දිළිදු බවින් එතෙර විමට අවැසි මුල්යන සවිය සමග අතහිත දිමට සමෘද්ධී බැංකු සැමවිටම ළග සිටිම දිළිදු බවට නම් ආශිර්වාදයක්ම වනු ඇත.
This page is under constructions




















