මැදදුම්බර ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රුස්වීම
මැදදුම්බර ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රුස්වීම 2021.03.30 දින මුදල් හා ප්‍රාග්ධන වෙළඳපළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය ගරු අජිත් නිවාඩ් කබ්රාල් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මැදදුම්බර ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.
එම රැස්වීම සඳහා කොට්ඨාසයේ මහජන නියෝජිතයන් සහ ප්‍රාදේශීය ලේකම්තුමා ඇතුළු සියලු රාජ්‍ය ආයතන ප්‍රධානීන් ද සහභාගී වූහ.
















