සැලසුම් අංශය
ප්‍රදේශයේ තිරසාර සංවර්ධනය ශක්තිමත් කිරීම
ප්‍රධාන කාර්යයන්
- ග්‍රාමීය යටිතල පහසුකම්, ග්‍රාමීය මාර්ග, පළාත් සභා හා රේඛීය හා වෙනත් අමාත්‍යාංශ ඇතුළු කොට්ඨාසයේ ක්‍රියාත්මක වන සියළු සංවර්ධන වැඩසටහන් වලට අදාළ සියළු සම්බන්ධීකරණ කටයුතු
- මධ්‍යම රජයේ විමධ්‍යගත සංවර්ධන ව්‍යාපෘතින්ට අදාළ සියළු රාජකාරි
- ධීවර හා පශු සම්පත් ව්‍යාපෘති සම්බන්ධීකරණ කටයුතු
- පෝෂණය සදහා වන ප්‍රාදේශීය මෙහෙයුම් කමිටුවට අදාළ සියළු සම්බන්ධීකරණ කටයුතු
- තාක්ෂණික ඇගයිම් කම්ටුවට අදාළ රාජකාරි
- කොට්ඨාසයේ පවතින ව්‍යාපාර හා ආරම්භ කරන ව්‍යාපාර නිත්‍යානුකූල කිරිමට අදාල රාජකාරි
- වාර්ෂික සංවර්ධන සැලැස්ම, කොට්ඨාසයට අදාළ සම්පත් පැතිකඩ, ක්‍රියාත්මක සැලැස්ම හා පාලන වාර්තාව සැකසීම.
- කොට්ඨාශයේ අවශ්‍යතාවය පරිදි සංවර්ධන අවශ්‍යතා හදුනාගෙන ඒවා ක්‍රියාත්මක කිරීම.
- කොට්ඨාශයේ සියළුම රාජ්‍ය, පෞද්ගලික හා අර්ධ රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන අතර මනා සම්බන්ධීකරණයක් තුලින් තිරසාර සංවර්ධනයක් ජනිත කිරීම.
- සම්බන්ධීකරණ කමිටු කටයුතු
- මෙහෙයුම් මැදිරිය යාවත්කාලීන














