අප සපයන සේවාවන්...

ඔබේ අවශ්‍යතාව අනුව අදාළ කාණ්ඩය වෙත පිවිස පරීක්ෂා කර බලන්න. ඔබ සොයන තොරතුරු එහිදී සොයා ගැනීමට නොහැකි වූයේ නම්, අප ඇමතීමට කාරුණික වන්න.

අප අමතන්න

News & Events

25
මැයි2021

අත්‍යවශ්‍ය සේවා හා භාණ්ඩ ප්‍රවාහනය සඳහා වන අයදුම්පත්‍ර

අත්‍යවශ්‍ය සේවා හා භාණ්ඩ ප්‍රවාහනය සඳහා වන...

24
මාර්2021
මැදදුම්බර ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රුස්වීම

මැදදුම්බර ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රුස්වීම

මැදදුම්බර ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රුස්වීම මැදදුම්බර ප්‍රාදේශීය...

සමෘද්ධී වැඩ සටහන

දිළිදුකම පිටුදැකිම උදෙසා මේ දක්වා ක්රිියාත්මක වි ඇති වැඩ සටහන් අතුරින් විශාලතම හා යතාර්ථවාදි වැඩ සටහන වන්නේ සමෘද්ධි වැඩ සටනයි. දිළිදුකම පිටු දකිමින් අප රටේ සමෘද්ධී බව ඇති කරලිම අතශවශ්යව අංගයක් වි ඇති අතර මේ වෙනුවෙන් ඉතා ඈත අතිතයේ සිටම විවිධ රජයන් විසින් විවිධ උපක්රඅම හා ක්රි යා මාර්ග අනුගමනය කරනු ලැබ ඇත. එහෙත් දිළිදුබව පිටුදැකිම රටකට ඉමහත් අභියෝගයකි.

දිළිදු කමින් පිරි ආගාධයෙහි පතුලෙහි ගිලි සිටින අඩු ආදායම් ලාභි ජනතාවගේ සැගවි ඇති කුසලතා හා ශක්තින් හදුනා ගනිමින් ඔවුන්ව බල ගන්වමින් තමාතුළ ඇති ශක්තිය කෙරෙහි විශ්වාසය ඇති කරලිම තුලින් ස්වශක්තියෙන්ම දිළිදු බවින් එතෙර විමට මංපෙත් විවර කිරිම සමෘද්ධී වැඩසටහනේ මුඛ්යන පරමාර්ථය වේ.

මෙම වැඩ සටහන තුළ සමෘද්ධී සහනාධාරය ජිවන බරට රුකුලකි . අනිවාර්ය ඉතිරිකිරිම අනාගතයට සවියකි. සැපතෙහිදිත් විපතෙහිදිත් සුරැකි බව සමාජ ආරක්ෂණය මගින් ලැබේ. සිප්දොර ශිෂ්යැත්වය දු දරුවන් වෙනුවෙන් කෙරෙන මහගු ආයෝජනයයි. කැකුලු ළමා සමාජය පිපෙන්නට වෙර දරණ කුසුම් විකසික වන තක්සලාවයි. සමාජ සංවර්ධන පදනමින් ලබන මතින් තොර සදාචාරය ආධ්යා ත්මක සංවර්ධනය සමෘද්ධී මත් බවේ අඩිතාලමයි. ගම හැදෙන පසුබිම යටිතල පහසුකමින් ලැබෙන විට ජිවනෝපාය සරිකරමින් දිළිදු බවින් එතෙර විමට අවැසි මුල්යන සවිය සමග අතහිත දිමට සමෘද්ධී බැංකු සැමවිටම ළග සිටිම දිළිදු බවට නම් ආශිර්වාදයක්ම වනු ඇත.

සැලසුම් අංශය

ප්‍රදේශයේ තිරසාර සංවර්ධනය ශක්තිමත් කිරීම

 

ප්‍රධාන කාර්යයන්

  1. ග්‍රාමීය යටිතල පහසුකම්, ග්‍රාමීය මාර්ග, පළාත් සභා  හා රේඛීය හා වෙනත් අමාත්‍යාංශ   ඇතුළු කොට්ඨාසයේ ක්‍රියාත්මක වන සියළු සංවර්ධන වැඩසටහන් වලට අදාළ සියළු සම්බන්ධීකරණ කටයුතු
  2. මධ්‍යම රජයේ විමධ්‍යගත සංවර්ධන ව්‍යාපෘතින්ට අදාළ සියළු රාජකාරි
  3. ධීවර හා පශු සම්පත් ව්‍යාපෘති සම්බන්ධීකරණ කටයුතු
  4. පෝෂණය සදහා වන ප්‍රාදේශීය මෙහෙයුම් කමිටුවට අදාළ සියළු සම්බන්ධීකරණ කටයුතු
  5. තාක්ෂණික ඇගයිම් කම්ටුවට අදාළ රාජකාරි
  6. කොට්ඨාසයේ පවතින ව්‍යාපාර හා ආරම්භ කරන ව්‍යාපාර නිත්‍යානුකූල කිරිමට අදාල රාජකාරි
  7. වාර්ෂික සංවර්ධන සැලැස්ම, කොට්ඨාසයට අදාළ සම්පත් පැතිකඩ, ක්‍රියාත්මක සැලැස්ම හා පාලන වාර්තාව සැකසීම.
  8. කොට්ඨාශයේ අවශ්‍යතාවය පරිදි සංවර්ධන අවශ්‍යතා හදුනාගෙන ඒවා ක්‍රියාත්මක කිරීම.
  9. කොට්ඨාශයේ සියළුම රාජ්‍ය, පෞද්ගලික හා අර්ධ රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන අතර මනා සම්බන්ධීකරණයක් තුලින් තිරසාර සංවර්ධනයක් ජනිත කිරීම.
  10. සම්බන්ධීකරණ කමිටු කටයුතු
  11. මෙහෙයුම් මැදිරිය යාවත්කාලීන

 

Scroll To Top