| ප්‍රධාන කාර්යයන් |
- බලපත්‍ර ලබාදීම
- ග්‍රාම නිලධාරී සහතික අනු අත්සන් කිරීම හා සහතික කිරිම
- බලපත්‍ර අලුත් කිරීම
- ආදායම් එකතු කිරීම
- කාර්ය මණ්ඩලයේ සියළුම නිලධාරින්ගේ පෞද්ගලික ලිපි ගොනු පවත්වාගෙන යාම හා යාවත්කාලින කිරීම
- දෛනික තැපෑල,චක්රධ ලේඛන හා ගැසට් පත්රප අදාල රාජකාරි කටයුතු පවත්වා ගෙන යාම.
- කාර්ය මණ්ඩල රාජකාරි පැවරීම, උසස් කිරීමට අදාල රාජකාරි, කාර්යය සාධන ඇගයීම් , වැටුප් වර්ධක ලබා දීමට අවශ්‍යව කටයුතු, සේවය ස්ථර කිරී ම හා දීර්ඝ කිරීම.
- ග්‍රාම නිලධාරින් කොට්ඨාශය තුල හා දිස්ත්රිවක්කයෙන් පිටත මාරුවීම පිළිබද කටයුතු හා අදාල දීමනාව ආදි රාජකාරි කටයුතු පවත්වා ගෙන යාම.
- කළමණාකරන තරග,ඵලදායිතා තරග,ISO වැඩසටහන් ආදියට අදාල රාජකාරි
- ලිපිගොනු අපහරණය කිරීමට අදාල රාජකාරි
|