ස්වභාවික ආපදාවක් නිසා හානියට පත්වූ/ අධි අවදානම් හේතුවෙන් ඉවත් කරන පවුල් නැවත පදිංචි කිරීම සඳහා තොරතුරු ලබාගැනීම - අයදුම්පත්‍රය

මෙතනින් බාගත කර ගත හැක....................

මැදදුම්බර ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රුස්වීම

මැදදුම්බර ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රුස්වීම 2021.03.30 දින මුදල් හා ප්‍රාග්ධන වෙළඳපළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය ගරු අජිත් නිවාඩ් කබ්රාල් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මැදදුම්බර ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

එම රැස්වීම සඳහා  කොට්ඨාසයේ මහජන නියෝජිතයන් සහ ප්‍රාදේශීය ලේකම්තුමා ඇතුළු සියලු රාජ්‍ය ආයතන ප්‍රධානීන් ද සහභාගී වූහ.

20210330 103631     20210330 105256

20210330 110357     20210330 105303

    

     

 

බහුකාර්ය කාර්ය සංවර්ධන සහායකයන් බඳවා ගැනීම - පළමු අදියර

බහුකාර්ය කාර්ය සංවර්ධන සහායකයන් ලෙස පළමු අදියර යටතේ මැදදුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පත්වීම්ලාභීන් 114 ක් සඳහා වන වෘත්ති මනෝමිතික පරීක්ෂණය හා සාමාන්‍ය දැනීම පරීක්ෂණය කාර්යාල ශ්‍රවනාගාරයේ 2020.11.14-15 දිනයන්හි පවත්වන ලදී.

     

     

     

News & Events

Scroll To Top